නිර්වචනය
- 1996 අංක 03 දරණ මධ්‍යම පලාත් මුදල් ප‍්‍රඥප්තියේ (පරිපුරක ප‍්‍රතිපාදන) අංක 06 දරණ වගන්තිය ප‍්‍රකාර ඔට්ටු සඳහා බදු මුදල් අය කරනු ලැබේ.
අයකරනු ලබන්නේ
- පළාත තුළ පිහිටි ස්ථානයක හෝ පරිශ‍්‍රයක දී පැවැත්වෙන අශ්ව රේස් (පළාත තුළ පැවැත්වෙන හෝ එසේ නොපැවෙත්වෙන* සඳහා මුදලින් හෝ ණය මත තබනු ලබන සෑම ඔට්ටුවක් සඳහාම, අමාත්‍යවරයා විසින් නියෝග කර ගැසට් පත‍්‍රයේ පල කරනු ලබන මුදලක්ය.
ක‍්‍රියාත්මක වන්නේ
- 1997 ජනවාරි 01 දින සිටය
ඔට්ටු බදු ප‍්‍රමාණය
- සෑම ඔට්ටුවක් සඳහාම 05% ක්ය
ගැසට් පත‍්‍රය
- 953/9,1996.12.10







මධ්‍යම පළාත් නිල පුෂ්පය මහ රත් මල (උද්භීද විද්‍යාත්මක නාමය 

ඔබේ දේපලට නියම වටිනාකමක්
මැද රට නැඟුමට ව්‍යාපාරික සවිය
විනෝදයට ආර්ථික වාසියක්


