නිර්වචනය
- 1996 අංක 3 දරන මධ්ය2ම පළාත් මුදල් (පරිපූරක විධිවිධාන ) පරුව ඥප්තියේ අංක 9(1) දරණ වගන්තිය පරයි කාර ඛනිජ අයිතීන් පිළිබඳ බද්දක් අයකරනු ලැඛේ.
බද්දට යටත්වන්නේ
- පළාත තුල පිහිටි ඉඩමකින් යම් ඛනිජ ද්රලව්යප කැණීමේ, සෙවීමේ, ඉවත්කර ගැනීමේ බලපතරිරි ලාභී පුද්ගලයින්ගෙන් අමාත්යළවරයා විසින් නියම කරනු ලබන අනුපරෙන්මාණයට අනුව ඛනිජ බද්ද අයකරනු ලැබේ.
ක‍්‍රියාත්මක වීම
- 2014.04.01 වෙනි දින සිට ක‍්‍රියාත්මක වේ
ඛනිජ බදු ප‍්‍රමාණය
- ව්‍යාපාරයේ පිරිවැටුමෙන් 0.5% ක්ය
ගැසට් පත‍්‍රය
- 1851/6, 24.02.2014







මධ්‍යම පළාත් නිල පුෂ්පය මහ රත් මල (උද්භීද විද්‍යාත්මක නාමය 

ඔබේ දේපලට නියම වටිනාකමක්
මැද රට නැඟුමට ව්‍යාපාරික සවිය
විනෝදයට ආර්ථික වාසියක්


