Sri Lanka Government Web Portalසිංහල අකුරු මුහුණත බාගත කිරීමதமிலெழுத்தைப் பெறவூம்

සිංහල (Sinhala)தமிழ் (Tamil)English

Homeඅප ගැනඉලක්කයන් හා අරමුණු

ඉලක්කයන් හා අරමුණු

Our Objectivesඅපගේ ඉලක්කයන්

  1. ආදායම් ඉලක්ක කරා ගමන් කිරිම
  2. නව ආදායම් උත්පාදන මුලාශ‍්‍ර පිලිබඳව පර්යේෂණය හා සංවර්ධනය
  3. වෘත්තීය නිපුණතාවය වැඩිදියුණු කිරිම
  4. යහ පාලනය

අපගේ අරමුණු

  1. නීති සම්පාදනය සමඟ මැනවින් සැසඳෙන අයුරු තක්සේරු කරන ලද හා එකතු කරන ලද බදු හා ගාස්තු
  2. බදු ගෙවීම සභා අභිපේ‍්‍රරණය වු බදු ගෙවන්නන්
  3. ශුන්‍ය වු හිඟ බදු ශේෂයක්
  4. යාවත්කාලීන වු දත්ත පද්ධතියක්
  5. ස්ව කැමැත්තෙන් බදු හා ගාස්තු ගෙවන  ජනතාවක්
  6. ස්ථාපිත නීතිමය රාමුව තුළ ක‍්‍රියාත්මක කරන ලද නව ආදායම් මුලාශ‍්‍ර
  7. වෘත්තීයම නිපුණතාවය වැඩිදියුණු කරන ලද කාර්ය මණ්ඩලයක්
  8. වැඩි දියුණු කරන ලද ආදායම් ඉලක්ක
  9. ඇගයීමට ලක් වු දෙපාර්තමේන්තු කාර්යසාධනය
  10. රජයේ නීති රිතිවලට අනුකූලව රාජකාරි ඉටු කරන ලද දෙපාර්තමේන්තුවක්
  11. පැමිණිලිවලින් තොර දෙපාර්තමේන්තුවක්

මුද්දර ගාස්තු

Central Province Road Development ඔබේ දේපලට නියම වටිනාකමක්

ව්‍යාපාර පිරිවැටුම් බද්ද

alternative power and energy මැද රට නැඟුමට ව්‍යාපාරික සවිය

ඔට්ටු බද්ද

housing_construction services විනෝදයට ආර්ථික වාසියක්

අප වෙත පැමිණෙන්න

Reach us අංක 244, කටුගස්තොට පාර,
මහනුවර, ශ‍්‍රී ලංකාව.

Joomla template by Joomlashine.com