Sri Lanka Government Web Portalසිංහල අකුරු මුහුණත බාගත කිරීමதமிலெழுத்தைப் பெறவூம்

සිංහල (Sinhala)தமிழ் (Tamil)English

ආයුබෝවන්

Ccentral Province Flag Sri Lankaශ‍්‍රි ලංකා මධ්‍යම පලාතේ පළාත් ආදායම් දෙපාර්තෙමින්තුවේ වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තූතියි.

ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදි ජනරජයේ ආණ්ක‍්‍රම ව්‍යවස්ථාවේ නීතිමය ප‍්‍රතිපාදන තූළ මධ්‍යම පළාත් සභාව විසින් සම්මත කරගත් 1990 අංක 17 දරණ මුදල් ප‍්‍රඥප්තියේ නීතිමය රාමුව තුල මධ්‍යම පළාත් ආදායම් දෙපාර්තමේන්තුව ස්ථාපිත කර ඇති අතර මුදල් අමාත්‍යවරයා වන ගරු ප‍්‍රධාන අමාත්‍යතුමාගේ සහ ප‍්‍රධාන ගණන්දීමේ නිලධාරි වන මධ්‍යම පළාත් ප‍්‍රධාන ලේකම්තුමාගේ අධීක්‍ෂණය යටතේ ක‍්‍රියාත්මක වේ.

13 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ පළාත් සභාවලට අදාලවන ආදයම් ප‍්‍රභවයන් ඵලදායිව පරිපාලනය කිරීම මඟින්  පළාතේ ජනතාවගේ අභිවෘද්ධිය සඳහා අවශ්‍යවන මූල්‍ය සම්පත්, බදු හා ගාස්තු වශයෙන් රැස් කිරීමටත්, ඒ සඳහා අවශ්‍යවන විධිමත් වැඩපිළිවෙලක් කාලීන අවශ්‍යතා මත පවත්වාගෙන යාමත් අරමුණයි.

බදු හා ගාස්තු පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම, උපදෙස් සැපයීම සහ බදු හා ගාස්තු ගෙවීම සඳහා ලිපි ලේඛන සැපයීමත් අපගේ සේවාවන්ය.

Our Themeදෙපාර්තමේන්තුවේ තේමාව

රොන් අරගෙන සෙමින් යන ලෙස බිඟුන් කුසුමින්
ලොවට දුක් නොදෙමින් - ගනිති අයපඬුරු පෙර නියමින්

 


Our Visionඅපගේ දැක්ම

මධ්‍යම පළාත් ආදායම් ප‍්‍රවර්ධනය සඳහා ඉහළම දායකත්වය ලබා දීම.


Our Mission

අපගේ මෙහෙවර

ව්‍යවස්ථාපිත ආදායම් මූලාශ‍්‍ර තුලින් ආදායම් රැස්කිරිමත් බදු හා ගාස්තු ගෙවිය යුතු පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමත් ඒ සම්බන්ධයෙන් විනිවිදභාවයෙන්, සමානාත්මතාවයෙන් හා සාධාරණව කටයුතු කිරිමෙන් මධ්‍යම පළාතේ ආදායම වැඩි දියුණු කිරිම මඟින් පළාත්වාසින්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම.

 

පළාත් නිල පුෂ්පය

maha rathmalaමධ්‍යම පළාත් නිල පුෂ්පය මහ රත් මල (උද්භීද විද්‍යාත්මක නාමය Rhododendron arboreum - subsp. zeylanicum.)

විශිෂ්ට කාර්යසාධන සම්මානය 2018

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය

Visit Government Information Center - Sri Lanka

පුවත් සහ සිදුවීම්

විශිෂ්ට කාර්යසාධන සම්මානය 2018
2016 ගිණුම් වර්ෂයට අදාලව රාජ්‍ය ආයතනවල මූල්‍ය කළමනාකරණය සහ කාර්යය සාධනය පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව මගින් සිදුකරනු ලැබූ ඇගයීම් ක‍්‍රියාවලියේදී මධ්‍යම පළාත් ආදායම් දෙපාර්තමේන්තුව රන් සම්මානයෙන් පිදුම් ලැබූ වගයි.

 


 

Pawnbroker actබඩු උකස් ගන්නන්ගේ ප‍්‍රඥප්තිය
මධ්‍යම පළාත තුල 2016 ජනවාරි පළවනදා සිට බඩු උකස් ගන්නන්ගේ ප‍්‍රඥප්තිය කි‍්‍රයාත්මක වේ..

 


 

Mineral Taxඛනිජ බද්ද ක්‍රියාත්මක කිරීම
1996 අංක 3 දරන මධ්‍යම පළාත් මුදල් (පරිපූරක විධිවිධාන) ප්‍රඥප්තියේ අංක 9(1) දරන වගන්තිය ප්‍රකාර ඛනිජ අයිතීන් පිළිබඳ බද්දක් පළාත තුල පිහිටි ඉඩමකින් යම් ද්‍රව්‍ය කැණීමේ, සෙවීමේ, ඉවත්කර ගැනීමේ බලපත්‍ර ධන ලාභී පුද්ගලයින්ගෙන්, ව්‍යාපාරයේ පිරිවැටුමෙන් 0.5% ක් 2014.04.01 දින සිට අයකරනු ලැබේ.

මුද්දර ගාස්තු

Central Province Road Development ඔබේ දේපලට නියම වටිනාකමක්

ව්‍යාපාර පිරිවැටුම් බද්ද

alternative power and energy මැද රට නැඟුමට ව්‍යාපාරික සවිය

ඔට්ටු බද්ද

housing_construction services විනෝදයට ආර්ථික වාසියක්

අප වෙත පැමිණෙන්න

Reach us අංක 244, කටුගස්තොට පාර,
මහනුවර, ශ‍්‍රී ලංකාව.

Joomla template by Joomlashine.com