Sri Lanka Government Web Portalසිංහල අකුරු මුහුණත බාගත කිරීමதமிலெழுத்தைப் பெறவூம்

සිංහල (Sinhala)தமிழ் (Tamil)English

කොමසාරිස්තුමියගේ පණිවිඩය

Commissioner

සන්නිවේදන තාක්ෂණයේ දියුණුවත් සමඟ එක් වෙමින්, මධ්‍යම පළාතේ සංවර්ධනයට මූල්‍ය ශක්තිය සෘජුව සැපයීමට දායක වන ඔබට, අවශ්‍ය සේවාවන් වඩාත් කාර්යක්‍ෂමව ළඟා කර දීමට වෙබ් අඩවියක් නිර්මාණය කිරිමට හැකිවීම භාග්‍යයක් කොට සලකමි.
මැද රටේ සංවර්ධනය අපේක්‍ෂා කරන ඔබ හැම මෙම පහසුකම් ඵලදායීව උපයෝගී කරගෙන සමස්ථ රටේ සංවර්ධනය කරා යන ගමනට දායකත්වය උපරිම අයුරින් ලබා දෙනු ඇතැයි මම විශ්වාස කරමි.

ස්තූතියි.
එචි.කේ. අජන්තා පෙරේරා මිය,
කොමසාරිස් ,
පළාත් ආදායම් දෙපාර්තමේන්තුව,
මධ්‍යම පළාත
ශ්‍රී ලංකාව

මුද්දර ගාස්තු

Central Province Road Development ඔබේ දේපලට නියම වටිනාකමක්

ව්‍යාපාර පිරිවැටුම් බද්ද

alternative power and energy මැද රට නැඟුමට ව්‍යාපාරික සවිය

ඔට්ටු බද්ද

housing_construction services විනෝදයට ආර්ථික වාසියක්

අප වෙත පැමිණෙන්න

Reach us අංක 244, කටුගස්තොට පාර,
මහනුවර, ශ‍්‍රී ලංකාව.

Joomla template by Joomlashine.com