Sri Lanka Government Web Portalසිංහල අකුරු මුහුණත බාගත කිරීමதமிலெழுத்தைப் பெறவூம்

සිංහල (Sinhala)தமிழ் (Tamil)English

Homeබදු හා ගාස්තුප‍්‍රධාන වශයෙන් කාර්ය ඉටු කිරිමේ ක්‍ෂේත‍්‍ර

ප‍්‍රධාන වශයෙන් කාර්ය ඉටු කිරිමේ ක්‍ෂේත‍්‍ර

Road Development Servicesවෙළඳපොළ  වටිනාකම මත පදනම් වු මුද්දර ගාස්තු තක්සේරු කිරිම  හා රැස් කිරිම

  • අදාළ කාර්යාල හා බැංකු වෙත ගොස් තොරතුරු රැුස්කිරිම
  • ඉඩම් ලියාපදිංචි කිරිමේ කාර්යාල හා ප‍්‍රසිද්ධ නොතාරිස්වරුන් සමඟ යහපත් සම්බන්ධතා පැවැත්වීම
  • තොරතුරු ලැයිස්තු අනුව ලිපිගොනු ආරම්භ කිරිම
  • ලිපිගොනුවට අවශ්‍ය ඔප්පු , ලිපිලේඛන කැඳවීම
  • ලිපිගොනු විශ්ලේෂණය
  • ගෙවා ඇති ගාස්තු ප‍්‍රමාණවත් නොවේ නම් අතිරේක ගාස්තු තක්සේරු කිරිම

බදු ගෙවන්නන් බදු ගෙවීම සඳහා පෙළඹවීම

  • ස්වයං තක්සේරුව මත බදු ගෙවන්නන් බදු හා ගාස්තු ගෙවීම සඳහා පෙළඹවීම
  • අදාළ ස්ථානවල දැන්වීම් ප‍්‍රදර්ශනය කිරිමට සැලැස්වීම
  • ප‍්‍රවෘත්ති පළ කිරිම
  • දැනුවත් කිරිමේ වැඩසටහන් දියත් කිරිම
  • දේපල පරික්‍ෂා කිරිම
  • සම්මුඛ සාකච්ඡුාවලදී බදු ගෙවන්නන් හට බදු හා ගාස්තු ගෙවීම සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම

හිඟ බදු ශේෂය ශුන්‍ය වු මට්ටමට ගෙන ඒම

  • පවතින හිඟ බදු ශේෂය ප‍්‍රතිශතාත්මකව අඩු කර ගැනීම
  • අභීයායචනා හා විරෝධතා විසඳාලීම
  • බදු ගෙවන්නන් වෙත ගොස් ගෙවීම පැහැර හැර ඇති බදු  අය කර ගැනීම
  • බදු ගෙවීම් කර නැති හෝ බදු ගෙවීම් සඳහා එකඟතාවයට පැමිණ නැති බදු ගෙවන්නන්ට එරෙහිව නීති කෘත්‍යයන් ගොනු කිරිම

යාවත්කාලීන කරන ලද දත්ත  පද්ධතිය

  • ලේඛනාගාරයේ ලිපිගොනු යාවත්කාලීන කිරිම
  • 2010-12-31 දක්වා වු පිරිවැටුම් බදු ගොනු සම්පුර්ණ කිරිම
  • මුද්දර ගාස්තු ගොනු යාවත්කාලීන කිරිම
  • ජාලගත පරිගණක පද්ධතියක් මඟින්, යාවත්කාලීන කරන ලද තොරතුරු ලබා ගැනීමට පහසුකම් සැලසීම
  • නව ආදායම් උත්පාදන මාර්ග පිළිබඳ පර්යේෂණ පැවැත්වීම හා සංවර්ධනය
  • නීතිමය ප‍්‍රතිපාදන තුළ ආදායම් මාර්ග ඇති කිරිම සඳහා අධ්‍යයනය කිරිම
  • හඳුනාගත් ආදායම් මාර්ග සම්බන්ධයෙන් සක්‍යතා අධ්‍යයනයක් පැවැත්වීම
  • එම එක් එක් මාර්ගවලින් ලැබිය හැකි ආදායම් ප‍්‍රමාණය මැන ගණන් බැලීම
  • ඉතාමත් සුදුසුයැයි හැෙඟන ආදායම් මාර්ග නිශ්චය කිරිම
  • නව ආදායම් යෝජනා අනුමැතිය ලබා ගැනීම සඳහා ප‍්‍රධාන ලේකම් වෙත යොමු කිරිම
  • අනුමත ආදායම් මාාර්ග ක‍්‍රියාත්මක කිරිම

කාර්ය මණ්ඩලයේ වෘත්තීමය නිපුණත්වය ප‍්‍රවර්ධනය කිරිම

  • වෘත්තීය පුහුණුව අවශ්‍ය ක්‍ෂේත‍්‍ර හඳුනා ගැනීම
  • අවශ්‍ය කරන පිළිවෙත් හා ක‍්‍රියා මාර්ග සකස් කිරිම
  • අවශ්‍ය කරන සම්පත්දායකයින් හා ආයතන හඳුනා ගැනීම
  • පුහුණුවීම් හා සංවර්ධන වැඩසටහන් පැවැත්වීම

කාර්ය සාධනය ඇගයීම

  • එක් එක් නිලධාරියාගේ දෛනික හා මාසික ප‍්‍රගති වාර්තාව
  • දෙපාර්තමේන්තු කාර්ය සාධනය පිළිබඳව අර්ධ වාර්ෂික වාර්තාව
  • දෙපාර්තමේන්තු කාර්ය සාධනය පිළිබඳව වාර්ෂික වාර්තාව

යහපාලනය

  • රාජ්‍ය නීතිරිතිවලට අනුකූලව රාජකාරි කර්තව්‍යයන් ඉටු කිරිම
  • විගණන විමසුම් අවම කර ගැනීම
  • සේවාදායකයින්ගෙන් ලැබෙන පැමිණිලි අවම මට්ටමට ගෙන ඒම

මුද්දර ගාස්තු

Central Province Road Development ඔබේ දේපලට නියම වටිනාකමක්

ව්‍යාපාර පිරිවැටුම් බද්ද

alternative power and energy මැද රට නැඟුමට ව්‍යාපාරික සවිය

ඔට්ටු බද්ද

housing_construction services විනෝදයට ආර්ථික වාසියක්

අප වෙත පැමිණෙන්න

Reach us අංක 244, කටුගස්තොට පාර,
මහනුවර, ශ‍්‍රී ලංකාව.

Joomla template by Joomlashine.com