Sri Lanka Government Web Portalසිංහල අකුරු මුහුණත බාගත කිරීමதமிலெழுத்தைப் பெறவூம்

සිංහල (Sinhala)தமிழ் (Tamil)English

බඩු උකස් ගන්නන්ගේ බලපත‍්‍ර

අරමුණ

2014 අංක 04 දරන මධ්‍යම පළාතේ පළාත් සභාවේ බඩු උකස් ගන්නන්ගේ ප‍්‍රඥප්තියේ විධිවිධාන ප‍්‍රකාරව මධ්‍යම පළාත තුල බඩු උකස් ගන්නන්ගේ ව්‍යාපාර සඳහා බලපත‍්‍ර නිකුත් කිරීම හා නව ව්‍යාපාර ලියාපදිංචිය සිදු කිරීම

යටත්වන තැනැත්තන්

මධ්‍යම පළාත තුළ, 1988 අංක 30 දරන බැංකු පනතේ අර්ථානුකූලව බලපත‍්‍රධාරී වාණිජ බැංකුවක් විසින් කරගෙන යනු ලබන බඩු උකස් ගැනීමේ ව්‍යාපාර හැර අන් සියළුම බඩු උකස් ගන්නන්ගේ ව්‍යාපාර

ක‍්‍රියාත්මක වීම

2016 ජනවාරි මස 01 දින සිට

උකස් ප‍්‍රඥප්තියට අදාල ගාස්තු ප‍්‍රමාණයන්

    අ) නව බඩු උකස් ගැනීමේ ව්‍යාපාරයක් ආරම්භකිරීම සඳහා ලියාපදිංචි ගාස්තුව - රු. 25,000.00

    ආ) බඩු උකස් ගැනීමේ ව්‍යාපාරයක් සඳහා වාර්ෂික බලපත‍්‍ර ගාස්තුව - රු. 5,000.00

    ඉ) බලපත‍්‍ර ලාභියකු විසින් තැන්පත් කල යුතු ඇප මුදල - රු. 100,000.00

    ඊ) බලපත‍්‍රලාභියා විසින් ඇප මුදල් තැන්පත් කල යුතු රාජ්‍ය බැංකුව - පළාත් ආදායම් කොමසාරිස් නමින් මහජන බැංකුවේ

ගැසට් පත‍්‍රය

  • 1919/32, 2015.06.15
  • 1921/5, 2015.06.29

මුද්දර ගාස්තු

Central Province Road Development ඔබේ දේපලට නියම වටිනාකමක්

ව්‍යාපාර පිරිවැටුම් බද්ද

alternative power and energy මැද රට නැඟුමට ව්‍යාපාරික සවිය

ඔට්ටු බද්ද

housing_construction services විනෝදයට ආර්ථික වාසියක්

අප වෙත පැමිණෙන්න

Reach us අංක 244, කටුගස්තොට පාර,
මහනුවර, ශ‍්‍රී ලංකාව.

Joomla template by Joomlashine.com