Sri Lanka Government Web Portalසිංහල අකුරු මුහුණත බාගත කිරීමதமிலெழுத்தைப் பெறவூம்

සිංහල (Sinhala)தமிழ் (Tamil)English

ව්‍යාපාර පිරිවැටුම් බද්ද

turnover taxනිර්වචනය

  • 1990 වර්ෂයේ අංක 17 දරණ මධ්‍යම පළාත් මුදල් ප‍්‍රඥප්තියේ අංක 03 දරණ වගන්තිය යටතේ ව්‍යාපාර පිරිවැටුම් බද්ද අයකරනු ලැබේ.

අය කරනු ලබන්නේ

  • මධ්‍යම පළාත තුළ කිසියම් භාණ්ඩ හෝ ද්‍රව්‍ය වර්ගයක් අලෙවි කිරීමේ දී , අයිතමයේ විකුණුම් මිලේ වටිනාකම මත 01‍% සිට 05‍% දක්වා ප‍්‍රමාණයේ ව්‍යාපාර පිරිවැටුම් බද්දක්ය.

ක‍්‍රියාත්මක වන්නේ

  • 1991 ජනවාරි 01 වැනි දින සිටය. 2011 ජනවාරි 01 සිට අත්හිටුවා ඇත 

පිරිවැටුම් බදු අය කිරිමේ ප‍්‍රමාණය

රත්තරන්, මැණික්, ස්වාර්ණාභරණ, ගෘහස්ථ භාණ්ඩ, දැව, සිගරට් සහ මත්පැන්      - 05‍%

වෙනත් භාණ්ඩ හා ද්‍රව්‍ය                                                                        01%

ගැසට් පත‍්‍ර

  1. 636/13, 1990.11.15
  2. 642/18, 1990.12.28
  3. 917/2,1996.04.01
  4. 1371/23,2004.12.16
  5. 1389/5,2005.04.18
  6. 1467/14,2006.10.17
  7. 1476/1,2006.12.18

මුද්දර ගාස්තු

Central Province Road Development ඔබේ දේපලට නියම වටිනාකමක්

ව්‍යාපාර පිරිවැටුම් බද්ද

alternative power and energy මැද රට නැඟුමට ව්‍යාපාරික සවිය

ඔට්ටු බද්ද

housing_construction services විනෝදයට ආර්ථික වාසියක්

අප වෙත පැමිණෙන්න

Reach us අංක 244, කටුගස්තොට පාර,
මහනුවර, ශ‍්‍රී ලංකාව.

Joomla template by Joomlashine.com